Thursday, November 11, 2010

ජනූගෙ කතන්ද‍රේ ඇරඹෙන වගයි

ඔන්න එකෝමත් එක රටක හිටියලු ජනූ කියල පුංචි ගෑනු ළමයෙක්. මේ ළමය‍ට අම්ම දීල තියෙන නම් නම් හරීම දිගයි. කෝච්චියක් වගේ
මෙයා කොච්චර නම් හරීම අහිංසක සුවච කීකරු ළමයෙක් ද කියල ඔයාලට තේරෙයි දිගටම මේ පැත්තෙ ආවොත් නම්. බ්ලොග් එකක් පිරෙන්න දේවල් මට ලියන්න තියෙනව ඒ ළමය ගැන

එහෙනං ඕං අවසර ආයුබෝං ලියන්ඩ 

1 comment:

  1. ජනූ බබා ලියන්න දිගටම. ඔන්න මම මගේ රීඩර් එකට දාගත්ත. දැන් ඉතින් දිගටම එන්න පුලුවන්. හි.... හි... හි..

    ReplyDelete