tag:blogger.com,1999:blog-8769289655720419237.post7369039828439664461..comments2015-11-24T06:28:07.514+05:30Comments on ජනූගෙ කතා: ජනූ ද මැජික් ගර්ල් සහ මල්ලී ද ගල ගිලපු බෝයි..!!!ජනූhttp://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8769289655720419237.post-5934230120795657342013-06-11T18:11:06.124+05:302013-06-11T18:11:06.124+05:30තොපිට කියනව නේද ඕව ගෙවල් වල කරන්න යන්න එපා කියල ?තොපිට කියනව නේද ඕව ගෙවල් වල කරන්න යන්න එපා කියල ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-71924090215744273522013-01-28T13:46:18.740+05:302013-01-28T13:46:18.740+05:30හුග දවසකින් මුකුත් ලියැවිලා නෑ..හුග දවසකින් මුකුත් ලියැවිලා නෑ..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-8552306273353574992013-01-28T13:43:53.205+05:302013-01-28T13:43:53.205+05:30ඔහොම ප්‍රාර්ථනා හැමෝගෙම ජීවිතවල තියෙනව.කිව්වට විස්...ඔහොම ප්‍රාර්ථනා හැමෝගෙම ජීවිතවල තියෙනව.කිව්වට විස්වාස කරන්න,මට දැන් අවුරුදු දහසයක්..(එච්චර ලොකු නෑ තමයි..) ඒත් තවමත් මං ඔය වගේ දේවල් මගෙ අම්ම තාත්ත පුංචිඅම්ම වගෙ මගෙ ජීවිතේ ඉන්න ආදරණීයම අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව.එයාල අසනීප වුණාම,ගෙදර එන්න පරක්කු වුණාම එහෙම.ඒ සමහර විට තාම මං තුළ ඉන්නෙ පුංචි දරුවෙක් නිසා වෙන්න ඇති.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-22738173214040308502012-11-10T21:28:46.855+05:302012-11-10T21:28:46.855+05:30හ්ම්ම්ම් අදමයි මේ පැත්තේ ගොඩ වැදුනේ ආයෙම එන්නම් කෝ...හ්ම්ම්ම් අදමයි මේ පැත්තේ ගොඩ වැදුනේ ආයෙම එන්නම් කෝ..... තව තියෙනවා බලන්න නිවාඩු පාඩුවේ කියවන්න ඕනේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-61155797418502875792012-09-21T22:46:34.169+05:302012-09-21T22:46:34.169+05:30මොකක්? ඈ ජනූ අක්ක මට හොරෙන් තව බ්ලොග් එකක් ලියනව. ...මොකක්? ඈ ජනූ අක්ක මට හොරෙන් තව බ්ලොග් එකක් ලියනව. මේ පැත්තෙ ආවෙ දෙන්නම් කවුද මේ ජනූ අක්කගෙ නමින් බ්ලොග් ලියන කෙල්ල කියල බලන්න. කියවන් යද්දි තේරුණේ මේකත් ජනූ අක්කගෙම වැඩක් තමයි කියල.

අනේ මමත් නංගිව අන්දනව ඔය වගේ පොඩි කාලෙ. දැන් මතක් වෙද්දි ඇස් වලට කඳුලුත් එනව. මම බය කරන හැටියට පොඩි එකා අඬනව.එතකොට මම අම්මලට ඇහෙන්නෙ නැති වෙන්න එයාගෙ කට මගෙ අතින් වහගෙන එයාව ඉඹල සනසනව....Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-43721350880765648622012-09-08T08:19:51.706+05:302012-09-08T08:19:51.706+05:30හකිස්සිසියෝ. හිනා වෙලා බඩ නැතෝ. හකිස්සිසියෝ. හිනා වෙලා බඩ නැතෝ. Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-28342587407548475312012-09-06T01:31:19.376+05:302012-09-06T01:31:19.376+05:30හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තිය...හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තියනව...

මම පොඩි කාලෙ ලොකු නංගිට කරපු මැජික් එකක් කියන්ටද?

ඔන්න රෑට බයියං කාල අපිට දෙනව කෙහෙල් ගෙඩිය ගෙඩිය කන්ට.. මගෙ එක මම කනව ඔන් ද ස්පොට්...අපෙ නංගිගෙ වැඩක් තියනව මොන දේ දීපං ඒක තියාගෙන ඉඳල පස්සෙං පහු තමයි කන්නෙ...

'' මේ ලොක්කො..''

මම එයාට කිට්ටු වෙනව...මම තාමත් එයාට කියන්නෙ ලොක්ක කියල...

'' ඇයි?..''

නංගි සැකෙන් මම දිහා බලන්නෙ..

'' මැජික් එකක් පෙන්නන්නෙයි ඔයාට?...''

'' මොකක්ද?...''

නංගිට තාම සැකයි..ඒත් මැජික් එක බලාගන්ට ආසාවකුත් තියනව...

'' දන්නවය හාමුදුරුවො සිවුර ගලවල තියල ළිඳට පැන්න විදිහ? "

'' අනේ, මම දන්නෙ නෑනෙ...අයිය දන්නවද? ''

'' ඉන්නකො මම කියල දෙන්නම්...දෙන්නකො ඔය කෙහෙල් ගෙඩිය මෙහාට, ''

ලොක්කා කෙහෙල් ගෙඩිය දෙන්නෙ දෙතුං පාරක් අදි මදි කරල,

'' ඔන්න මේ තමයි හාමුදුරුවො..''

මම කහ පාට කෙහෙල් ගෙඩිය පෙන්නනව...

'' ඔන්න හාමුදුරුවො සිවුරු ඇරිය...''

මම ලෙල්ල ගැලෙව්ව.

'' ඕන්න හාමුදුරුවො ළිඳට පැන්න...''

ආයෙ මොනවද...මම කෑව කෙහෙල් ගෙඩිය.

'' අම්මේ..මේ අයිය මගෙ කෙහෙල් ගෙඩිය කෑවා ආ.ආ.ආ...''

ලොක්ක බෙරිහං දීගෙන දිව්ව කුස්සිය පැත්තට.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-70727123395025258242012-09-06T01:30:41.538+05:302012-09-06T01:30:41.538+05:30හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තිය...හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තියනව...

මම පොඩි කාලෙ ලොකු නංගිට කරපු මැජික් එකක් කියන්ටද?

ඔන්න රෑට බයියං කාල අපිට දෙනව කෙහෙල් ගෙඩිය ගෙඩිය කන්ට.. මගෙ එක මම කනව ඔන් ද ස්පොට්...අපෙ නංගිගෙ වැඩක් තියනව මොන දේ දීපං ඒක තියාගෙන ඉඳල පස්සෙං පහු තමයි කන්නෙ...

'' මේ ලොක්කො..''

මම එයාට කිට්ටු වෙනව...මම තාමත් එයාට කියන්නෙ ලොක්ක කියල...

'' ඇයි?..''

නංගි සැකෙන් මම දිහා බලන්නෙ..

'' මැජික් එකක් පෙන්නන්නෙයි ඔයාට?...''

'' මොකක්ද?...''

නංගිට තාම සැකයි..ඒත් මැජික් එක බලාගන්ට ආසාවකුත් තියනව...

'' දන්නවය හාමුදුරුවො සිවුර ගලවල තියල ළිඳට පැන්න විදිහ? "

'' අනේ, මම දන්නෙ නෑනෙ...අයිය දන්නවද? ''

'' ඉන්නකො මම කියල දෙන්නම්...දෙන්නකො ඔය කෙහෙල් ගෙඩිය මෙහාට, ''

ලොක්කා කෙහෙල් ගෙඩිය දෙන්නෙ දෙතුං පාරක් අදි මදි කරල,

'' ඔන්න මේ තමයි හාමුදුරුවො..''

මම කහ පාට කෙහෙල් ගෙඩිය පෙන්නනව...

'' ඔන්න හාමුදුරුවො සිවුරු ඇරිය...''

මම ලෙල්ල ගැලෙව්ව.

'' ඕන්න හාමුදුරුවො ළිඳට පැන්න...''

ආයෙ මොනවද...මම කෑව කෙහෙල් ගෙඩිය.

'' අම්මේ..මේ අයිය මගෙ කෙහෙල් ගෙඩිය කෑවා ආ.ආ.ආ...''

ලොක්ක බෙරිහං දීගෙන දිව්ව කුස්සිය පැත්තට.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-84942206765304547882012-09-05T11:19:18.117+05:302012-09-05T11:19:18.117+05:30සා..... සෝක් කථාව......
අපිත් ඔය මැජික් එක කලා පොඩ...සා..... සෝක් කථාව......
අපිත් ඔය මැජික් එක කලා පොඩිකාලෙ.....අසේලhttps://www.blogger.com/profile/11719845713889736461noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-68740888495994973242012-09-05T05:36:26.318+05:302012-09-05T05:36:26.318+05:30පොඩි කාලේ මගේ මල්ලිගේ වැඩෙත් එක එක ඒවා ගිලිනවා, නැ...පොඩි කාලේ මගේ මල්ලිගේ වැඩෙත් එක එක ඒවා ගිලිනවා, නැත්නම් උගුරේ හිර කර ගන්නවා. එක දවසක් අර ඉන්ජෙක්ෂන් වලට ගන්න පුංචි බෝතලයක් ගිල්ල. අපි හොඳටම බය වුනා. ඒත් අර වගේ

"අනේ හෙට කක්කත් එක්ක බෝතලේ එන්න" කියල තමයි අපි ප්‍රර්ථනා කලේ. අන්තිමට කිසි කරදරයක් නැතුව ආව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-61437141841844347462012-09-04T21:26:50.597+05:302012-09-04T21:26:50.597+05:30කතාවේ මාතෘකාවෙ ඉඳලම හොඳයි.. පුදුම රහයි..කතාවේ මාතෘකාවෙ ඉඳලම හොඳයි.. පුදුම රහයි..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-63202720359753611642012-09-04T20:55:41.579+05:302012-09-04T20:55:41.579+05:30ෂෝක් අක්කා..... අනේ අනේ.... ෂෝක් අක්කා..... අනේ අනේ.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-44175658925253620452012-09-04T19:33:35.006+05:302012-09-04T19:33:35.006+05:30ජනූට කියන්න මාත් පොඩි කාලෙ රැවටෙන තරමක් රැවටිලා ති...ජනූට කියන්න මාත් පොඩි කාලෙ රැවටෙන තරමක් රැවටිලා තියෙන්නේ ඔය මැජික් හින්දා. (අපේ ගෙදර අය නෙමෙයි) අපේ බාප්පලා ඔය එක එක මඟුල් කරලා පෙන්නුවම මම ලොකු මිනිහා වගේ ගිහින් ඒවා කරලා පෙන්නනවා අල්ලපු ගෙදර මල්ලිටයි තව මගේ යාළුවෝ සෙට් එකටයි. එවුන් ගස් ගෙම්බෝ වගේ නැතිව ඒවා කරන්න ගිහින් අසූ හාර දාහක් ඇබැද්දි කරගන්නවා. හොඳ වෙලාවට ඉතින් අපේ අම්මා ගහන්නේ නැති හින්දා බැනුමකින් බේරෙනවා.
පසුගිය දවසක ඇක්සිඩන්ට් එකකින් මල්ලියි බාප්පලයි මියගියා කිවුවම මතක් වුනේ මම ඒ අහින්සකයට කරපු ඔය වගේ ගේම් විතරමයි. මම හිතාගෙන හිටියේ ඉස්සර කවදාහරි අපි දෙන්න මැරෙන්නේ කටේ පොල් කෑලි හිර වෙලා කියලා.... ආයේ කවදාවත් හිනා වෙලා ඒ දේවල් මතක් කරන්නවත් පුළුවන්කමක් නෑ මට දැන්.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-18856229990592976362012-09-04T17:18:06.143+05:302012-09-04T17:18:06.143+05:30අපිත් පොඩි කාලේ කරපු මැජික් එකක් තමා ඔය....! ඇයි අ...අපිත් පොඩි කාලේ කරපු මැජික් එකක් තමා ඔය....! ඇයි අර පොල් කොලෙනුයි ගස්ලබු ගැටෙනුයි දිග කෙස් ගහකිනුයි හදලා නටවන නයා....? ඉස්සර අම්මගෙන් හොඳටම ගුටි කනවා අම්මා නිදාගෙන ඉන්නකොට හොරෙන් අම්මගෙ කෙස් ගස් ගලවන්න ගිහින්. ඇයි අර නහයෙන් හොටු අරගෙන්නවා වගේ කටෙන් සද්දයක් දාලා තව කෙනෙකුගේ ඇඟේ ගාන එක ? ඕක ඉස්කෝලේදි කරන්න ගිහිල්ලා එකෙක් ඇත්තටම හොටු අරන් ලොකු කොල්ලෙක්ගේ ඇඟේ ගාලා අපි සෙට් එකම උන්ගෙන් ගුටි කෑවා......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-80097976990448488352012-09-04T17:17:50.272+05:302012-09-04T17:17:50.272+05:30ජනුවො, උඹ මේක ආයෙම ලියන්න ගත්ත එක ලොකුම දෙයක්. මම ...ජනුවො, උඹ මේක ආයෙම ලියන්න ගත්ත එක ලොකුම දෙයක්. මම කලින් කතාවත් බැලුවා. කමෙන්ට් කලා. ඒ මදිවට මේ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවලා ඉන්නෙත්.මේකෙ තියෙන්නෙ ජනුගෙ සටහන් වලට වදා වෙනස් රිද්මයක්. මේකත් නියමයි.
අනේ උඹ අර අහිංසක කොල්ලට දීල තියෙන වදයක්! පව් බං.
ඔය ගල ගිලින එක උඹට මතක් වුනේ මම බල්බ් එක ගිලපු කතාව කියෙව්වම නේද?

"අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!! "

මමත් ඉස්සර හිතෙන් කරන ප්‍රාර්තනා ඔය විදියමයි, ඔය ඩයලෙක්ට් එකමයි.

"අනේ දෙයියනේ තාත්ත ඉක්මනට ගෙදර එවන්ඩ!"
"අනේ මගෙ අම්මට අම්මට මොකුත් වෙන්ඩ එපා!"

හුරුපුරුදු බවක් දැනෙනව නේද?

ජනුවො, උඹ මේක ආයෙම ලියන්න ගත්ත එක ලොකුම දෙයක්. මම කලින් කතාවත් බැලුවා. කමෙන්ට් කලා. ඒ මදිවට මේ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවලා ඉන්නෙත්.මේකෙ තියෙන්නෙ ජනුගෙ සටහන් වලට වදා වෙනස් රිද්මයක්. මේකත් නියමයි.
අනේ උඹ අර අහිංසක කොල්ලට දීල තියෙන වදයක්! පව් බං.
ඔය ගල ගිලින එක උඹට මතක් වුනේ මම බල්බ් එක ගිලපු කතාව කියෙව්වම නේද?

"අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!! "

මමත් ඉස්සර හිතෙන් කරන ප්‍රාර්තනා ඔය විදියමයි, ඔය ඩයලෙක්ට් එකමයි.

"අනේ දෙයියනේ තාත්ත ඉක්මනට ගෙදර එවන්ඩ!"
"අනේ මගෙ අම්මට අම්මට මොකුත් වෙන්ඩ එපා!"

හුරුපුරුදු බවක් දැනෙනව නේද?

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-3149393249337689392012-09-04T16:46:08.947+05:302012-09-04T16:46:08.947+05:30මරු මැජික්,,,,මරු මැජික්,,,,Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-3663832878278140282012-09-04T16:45:20.840+05:302012-09-04T16:45:20.840+05:30මමත් එකවතාවක් මැජික් එකකට අහු උනා.
ඒ මගේ සත්තු සෙට...මමත් එකවතාවක් මැජික් එකකට අහු උනා.
ඒ මගේ සත්තු සෙට් එකේ හිටපු හිපපොටේමස්ව එකෙක් ගිලලා උගුරේ තියාගෙන ආයෙම එලියට ගත්තු එක !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-62836698611545023842012-09-04T15:03:48.311+05:302012-09-04T15:03:48.311+05:30මාත් එක පාරක් කරලා තියෙනවා.මාත් එක පාරක් කරලා තියෙනවා.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-80821020026599791712012-09-04T14:42:09.752+05:302012-09-04T14:42:09.752+05:30හෙහ් හෙහ්... මමත් ඔය මැජික් එක කොරල තියෙනෝ..හෙහ් හෙහ්... මමත් ඔය මැජික් එක කොරල තියෙනෝ..සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com