tag:blogger.com,1999:blog-8769289655720419237.post3838004991981618253..comments2015-11-24T06:28:07.514+05:30Comments on ජනූගෙ කතා: ලිට්ල් මිස් ජනූගෙ නහයෙ මල් ඇටයක්......!ජනූhttp://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8769289655720419237.post-85849679268154193942012-08-16T05:57:05.655+05:302012-08-16T05:57:05.655+05:30ඔය අන්තිම අන්දරේගෙ කවියෙ මුල් පද මම අහල තිබ්බෙ වෙන...ඔය අන්තිම අන්දරේගෙ කවියෙ මුල් පද මම අහල තිබ්බෙ වෙන විදියකට...

කක්කුට්ටං දියට ජබුහ්...
ගෙඹිරිත්තං පයට චුරුස්....

කියල!!ප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-27995209896123220562011-08-03T10:50:54.929+05:302011-08-03T10:50:54.929+05:30නියම කතාවක්.... :Dනියම කතාවක්.... :Dmanojdhrmahttps://www.blogger.com/profile/16330259883349289588noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-62635001531645500972011-01-15T12:44:30.887+05:302011-01-15T12:44:30.887+05:30ජොලි කතාව... ;Dජොලි කතාව... ;DLasanthahttps://www.blogger.com/profile/08116495169948930744noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-88386151884553758032011-01-14T23:24:46.079+05:302011-01-14T23:24:46.079+05:30ඉන්නනවා මයෙහිතතේ ඔය මධූරංග මලයාගේ අන්තිම පෝස්ට් පො...ඉන්නනවා මයෙහිතතේ ඔය මධූරංග මලයාගේ අන්තිම පෝස්ට් පොජ්ජ බැලුවානම් :Dsankalpana.infohttps://www.blogger.com/profile/08234621846611345396noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-40500215966520066312011-01-14T23:21:08.250+05:302011-01-14T23:21:08.250+05:30මේ බ්ලොග් අවකාශෙ එහෙම නැති කෙනෙක් ඉන්නවද?මේ බ්ලොග් අවකාශෙ එහෙම නැති කෙනෙක් ඉන්නවද?ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-39129797198058213892011-01-14T23:14:50.101+05:302011-01-14T23:14:50.101+05:30මධුරංග මලයාගේ කමෙන්ට් එක වෙනකමි කමෙන්ට් ටික කියෙව්...මධුරංග මලයාගේ කමෙන්ට් එක වෙනකමි කමෙන්ට් ටික කියෙව්වාම සාරාංශය දැනගත්තා... ඔච්චර ලොකු පෝස්ට් කියවන්න කම්මැලි අප්පා....

ආ ඒක නෙවි මධුරංග exams වලට වෙලා නෑ කිය කිය බ්ලොග් කියවනවා නේද? හික්ස්..sankalpana.infohttps://www.blogger.com/profile/08234621846611345396noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-29776640883550338292011-01-14T23:12:15.058+05:302011-01-14T23:12:15.058+05:30මකර රජෝ,
ඉන්න ඉන්න ලියන්නං ලියන්නං... මේදවස්වල අපි...මකර රජෝ,
ඉන්න ඉන්න ලියන්නං ලියන්නං... මේදවස්වල අපිට අලුත් සාමාජිකාවො දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න ගැනත් ලියන්නංකො.

රාළේ,
අනේ මට නං ඔය රහ හරිය කවදාවත් කන්න වෙලා නෑ... මම කේක් හැදුවාම මට කන්න ආස හිතෙන්නෙ නෑත දැකලම එපා වෙලා. මලය තමයි වගකියන්නෙ. අනික අපේ ගෙදර කොහොමත් හොඳම දේ රොවාට... ඒ කියන්නෙ අපේ බව්වට... ඉතිං කේක් හදන්න ගත්ත වෙලාවෙ ඉඳන්ම එයා බුරල රසම ටිකේ අයිතිය ප්‍ර කාශ කරනව

..ChAnDiKa..,
හි හි හි.. මං කොච්චර දඟද කිව්වොත් ඉස් ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය දවසෙ මම පිරිමි ළමයෙක්ට ඉදලකින් ගැහුව.
හැබැයි නිකං නිවැරැද්දෙ නෙවෙයි . මට කරපු අණුඩපාල වැඩක් නිසා තමයි.

madhawaweblog
හා හා... කිවිසුම් වැඩේ ඩොක්ට අංකල්ට කලින් අම්ම කළා වගේ මතකයි.
ඒ ඩොක්ට අංකල් තාමත් ඉන්නව. මාව දැකපු ගමන් එයාට මාර හිනාවක් යනව...

මධුරංග
ඔවු ඔවු....මේක වුණේ මම මොන්ටිසෝරි යන කාලෙ. මට වෙලා තියෙන ඇබැද්දි කොච්චර නං තියෙනවද හැබෑට....?
ඉස්සරහට ලියන්නංකො, පොල් ගෙඩියක් වැටිච්ච කතාව, හූණු බිත්තරේ කතාව, අපේ මල්ලි මවුපියො කාපු කතාව, අලිං ටිං ටිං හා ඇටුනං, සහ තවත් කතා....ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-6980899917225884582011-01-14T22:04:39.667+05:302011-01-14T22:04:39.667+05:30ජනූටත් වෙන්නේ පුදුම වැඩනේ. හොද වෙලාවට ඔපරේට් කරන්න...ජනූටත් වෙන්නේ පුදුම වැඩනේ. හොද වෙලාවට ඔපරේට් කරන්නේ නැතුව මල් ඇටය ගන්න පුලුවන් උනා. නැත්නම් ඉවරයි නේ. ඔය සිද්ධිය උනේ ඔයා මොන්ටිසෝරි යන කාලෙද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-22310853133743250992011-01-14T21:15:24.707+05:302011-01-14T21:15:24.707+05:30හිහ් හිහ් හී. නියම කතාව. මම හිතුවෙ ඩොක්ටර් අන්කල් ...හිහ් හිහ් හී. නියම කතාව. මම හිතුවෙ ඩොක්ටර් අන්කල් විස්තර අහන ගමන් එක පාරටම මොකක් හරි වෙන දෙයක් කරයි කියල. (මොනා හරි කිවිසුමක් යන වැඩක් වගේ. :) )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-40908782383742702332011-01-14T19:10:32.894+05:302011-01-14T19:10:32.894+05:30හේ හේ මේ ළමය පොඩි කාලෙ හරිම දඟ මල්ලක් වගේ. මාර වැ...හේ හේ මේ ළමය පොඩි කාලෙ හරිම දඟ මල්ලක් වගේ. මාර වැඩනෙ කරල තියෙන්නෙ.. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-2931074373659953332011-01-14T18:03:13.893+05:302011-01-14T18:03:13.893+05:30කේක් කුඩු කනවට වඩා අර කේක් එක ට්‍රේ එකේ ඇලෙනවට දාන...කේක් කුඩු කනවට වඩා අර කේක් එක ට්‍රේ එකේ ඇලෙනවට දාන කොලේ තමා රස.
හිකිස් එක හුස්මටම ඔක්කොම කියෙව්ව ඕං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8769289655720419237.post-65423919377299872472011-01-14T16:25:42.643+05:302011-01-14T16:25:42.643+05:30මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් කතාව මතක් වුණා.
එක...මල් මාමා පෙනී සිටින මකාගෙ යලක් කතාව මතක් වුණා.

එක නෙවෙයි , කෝ අහිංසක මහප්පා පූසා ගැන කතාවChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com